Pages
Home
Web Radio
Do Maco
You Tube
Wednesday, August 1, 2018
මරණය
මරණය
මරණය මිට මොලවා ගෙන
වන්දනාවේ අවුදින් අප
කුලියට ගත් ජිවිතයක්
ඔහේ ගෙවනවා ...
ගෙනා ආයු ඉවර වෙලා
යන්න දවස පැමිණියාම
කාටත් නොකියම මෙලොවින්
සමුගෙන යනවා ..
අද ද, හෙට ද සතියකින් ද
නැතිනම් මාසෙන් දෙකෙන් ද
නොදැන අපිත් හිනා වේවි
දවස් ගෙවනවා ..
දැනෙන දෙයක් ඉතුරු කරලා
මතක හිටින නමක් තියලා
යා හැකි නම් අප මැරුණත්
නම පවතිනවා ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සන්නාලියනේ .....
සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...
අභිචාරයන්ගේ උපත හා විකාශය
අභිචාරයන්ගේ උපත හා විකාශය මානවයා විසින් සොභාදහම ආක්රමණය කිරීමට ප්රථම කාලවකවානුව තුළ සොබාදහම විසින් මානවයා පාලනය කලහ.අග්ගඤ්ඤ සූත්...
ගීතය වනාහි........
ගීතය වනාහි........ ගීතය වනාහි මිනිසුන්ගේ රසවින්දනය සඳහා භාවිතා කරන්නා වූ නිර්මාණාත්මක අංගයකි. එද...
ගීතයක අරුත
ගීතයක අරුත අරුතේ හැමදාම එක ගායකයෙක් අරගෙන ඔහුගේ හෝ ඇයගේ ගීතයක් අරුත්ගන්වන එකට පොඩි වෙනසක් කරන්න එක...
No comments:
Post a Comment